ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 21, 2026
කුකුළු ගොවිපොළ හිමියකුට තම ව්යාපාරය පවත්වාගෙන යාමේදී මුහුණදීමට සිදුවන ප්රධානතම අභියෝගය කුමක්දැයි විමසුවහොත්, ඔහුගේ පිළිතුරේ මුලින්ම සඳහන් වන්නේ සත්ත්ව ආහාර සඳහා වැයවන අධික පිරිවැයයි. මස් පිණිස සහ බිත්තර නිෂ්පාදනය සඳහා කුකුළන් ඇති කිරීමේදී දැරීමට සිදුවන සමස්ත නිෂ්පාදන පිරිවැයෙන් සැලකිය යුතු කොටසක් සත්ත්ව ආහාර සඳහා වැය වේ. ශ්රී ලංකාවේ කුකුළු ආහාර නිෂ්පාදනය සඳහා යොදාගන්නා ප්රධානතම අමුද්රව්යයක් […]



