ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 31, 2025
මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සමස්ත සංවර්ධනයට සහාය වීම සඳහා වැදගත් පියවරක් සනිටුහන් කරමින් MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමියල SLIIT ආයතනය සමඟින් පසුගියදා අවබෝධතා ගිවිසුමකට (MoU) අත්සන් තැබීය. මෙම ගිවිසුම හරහා SLIIT, MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමියෙ හි උසස් අධ්‍යාපන සහකරු බවට පත්වනු ඇත. තවද මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔවුන්ගේ අධ්‍යාපනය සහ ඉහළ මට්ටමේ ක්‍රීඩා වෘත්තීන් යන අංශ […]




