Tag: පුහුණුකරුවන්

IMG-20240627-WA0015-LBN.jpg

1min260
දිවයින පුරා විසිරී සිටින බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය දැනුම හා ප්‍රවීණත්වය මගින් ජාතික මට්ටමේ දායකත්වයක් ලබාදීම අරමුණු කරමින් බැඩ්මින්ටන් පුහුණුකරුවන් සඳහා මූලික පුහුණු වැඩසටහනක් පසුගියදා නැඟෙනහිර පළාත කේන්ද්‍ර කරමින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේදී සිදු කෙරිණි.  ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සභාපති රොහාන් ද සිල්වා මහතාගේ මඟපෙන්වීම යටතේ බැඩ්මින්ටන් ආයතනයේ පුහුණුකරුවන්ගේ සංවර්ධන කමිටුවේ සංවිධායකත්වයෙන් එම දෙදින වැඩසටහන පැවැත්විණි. ශ්‍රී […]

1703217519968-LBN.jpg

1min210
      දේශීය බැඩ්මින්ටන් පුහුණුකරුවන් සඳහා සංවිධාන කළ ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ පළමු ශ්‍රේණියේ පුහුණු වැඩසටහන (BWF Level 1 Coach Education Program) පසුගියදා සාර්ථකව නිමාවට පත් විය. ජාතික බැඩ්මින්ටන් ක්ෂේත්‍රයට ඉහළම මට්ටමේ සුදුසුකම්ලාභී පුහුණුකරුවන් දායාද කිරීමේ අරමුණ ඇතිව බුද්ධික ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතු ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ පුහුණු සහ සංවර්ධන කමිටුව මගින් මෙහෙයවනු ලැබූ […]

DSC_0028-LBN.jpg

1min200
      ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය සහ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පුහුණු සංවර්ධන කමිටුව එක්ව සංවිධාන කරනු ලැබූ පුහුණුකරුවන් පුහුණු කිරීමේ පළමු මට්ටමේ වැඩසටහන කොළඹ, මෙට්ලන්ඩ් පෙදෙසේ, ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ ගෘහස්ත ක්‍රීඩාගාරයේදී ආරම්භ විය. ශ්‍රී ලංකාවේ විවිධ පළාත් නියෝජනය කරමින් පුහුණුකරුවන් 52 දෙනකු එම සිව්දින වැඩසටහනට එක්වී සිටිති. දිවයින පුරා විසිරී සිටින යොවුන් බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට […]

Capture11.jpg

1min380
      ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ, ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය යටතේ  බැඩ්මින්ටන් ආයතනයේ කලාපීය සංවර්ධන කමිටුව විසින් පාසල් දරුවන් වෙනුවෙන් දීපව්‍යාප්ත ආරම්භ කිරීමට නියමිත Shuttle Time වැඩසටහනට ගුරුවරුන් පුහුණු කිරීමේ පුහුණුකරුවන් බඳවා ගැනීමට අයැදුම්පත් කැඳවා තිබේ. ඒ සඳහා සෑම දිස්ත්‍රික්කයකින්ම පුහුණුකරුවන් (Tutors) දෙදෙනා බැගින් බඳවා ගැනීමට නියමිතය. ඒ සඳහා පළපුරුදු බැඩ්මින්ටන් පුහුණුකරුවන්ගෙන් අයැදුම්පත් […]

20230717_090618-LBN.jpg

1min300
      ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ පුහුණුකරුවන්ගේ සංවර්ධන කමිටුව විසින් මෙහෙයවනු ලබන ජාත්‍යන්තර බැඩ්මින්ටන් පළමු මට්ටමේ පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේදී පසුගියදා ආරම්භ විය. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සභාපති රොහාන් ද සිල්වා මහතාගේ මඟපෙන්වීම අනුව එම වැඩසටහන බැඩ්මින්ටන් පුහුණුකරුවන්ගේ සංවර්ධන කමිටුවේ සභාපති බුද්ධික සිල්වා මහතා ඇතුළු එම කමිටුව විසින් මෙහෙයවනු ලැබීය. […]

1689223787229-LBN.jpg

1min420
      ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය සහ ශ්‍රී ලංකා බැඩමින්ටන් පදනම එක්ව සංවිධාන කරනු ලැබූ බැඩ්මින්ටන් පුහුණුකරුවන්ගේ මූලික මට්ටමේ පුහුණු වැඩසටහනේ පළමු පියවර ලෙස උතුරු මැද පළාත සහ උතුරු පළාත නියෝජනය කරන බැඩ්මින්ටන් පුහුණුකරුවන්ගේ වැඩසටහන සාර්ථකව නිමාවට පත් විය. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සභාපති රොහාන් ද සිල්වා මහතාගේ අධීක්ෂණය  යටතේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ […]

Badminton.jpg

1min400
      ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය සහ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පදනම එක්ව සංවිධාන කරනු ලබන මූලික මට්ටමේ බැඩ්මින්ටන් පුහුණු වැඩසටහන මේ මස 8 සහ 9 දෙදින අනුරාධපුර මයික් කුක් බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේදී පැවැත්වේ. මෙරට බැඩ්මින්ටන් පුහුණුකරුවන්ගේ හැකියාව සහ නිපුණතා ඉහළ නැංවීමේ අරමුණින් සහ ඔවුන්ගේ වෘත්තීයභාවය තහවුරු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩක […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව