ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 3, 2021
ශ්‍රී ලංකාවේ දැනට සිදු කරමින් පවතින COVID-19 ප්‍රතිශක්තීකරණ වැඩසටහනට පුද්ගලික අංශයේ සුව සේවකයින්ද ඇතුළත් කරගැනීමට මෑතකදී රජය විසින් ගනු ලැබූ තීරණයට සිය ප්‍රසාදය පළ කරන බව පුද්ගලික රෝහල් හා සාත්තු නිවාස සංගමය (APHNH) පවසා සිටී. ඉදිරි සති කිහිපය තුළ දී තවත් එන්නත් තොගයක් මෙරටට ලැබීමට නියමිත බව සඳහන් කරන APHNH සුව සේවකයින්, සෞඛ්‍ය පරිපාලකයින් හා […]