Tag: පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස්

WhatsApp-Image-2024-10-02-at-12.13.38-PM-LBN.jpeg

1min00
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී ‘GoldCash Card’ නමින් රන් ණය සේවාව සඳහා විශේෂ වූ කාඩ්පතක් හඳුන්වා දී තිබේ. ගනුදෙනුකරුවන්ට 2024 ඔක්තෝබර් මස 01 දින සිට මෙම කාඩ්පත ලබාගැනීමට හැකි වනු ඇත. මෙය හඳුන්වා දී ඇත්තේ ගනුදෙනුකරුවන්ට වඩාත් පහසු, සුරක්ෂිත හා නම්‍යශීලී ලෙස රන් ණය පහසුකම් […]

WhatsApp-Image-2024-09-30-at-8.44.05-AM-LBN.jpeg

1min00
PLC සමාගමේ Al-Safa අංශය පසුගියදා පැවති ශ්‍රී ලංකා ඉස්ලාමීය බැංකුකරණ හා මූල්‍ය ක්ෂේත්‍ර සම්මාන උළෙලේදී (Sri Lanka Islamic Banking and Finance Industry Awards –SLBFI 2023/24) සම්මාන තුනකින් පිදුම් ලැබීමට සමත් විය. මෙය ඉස්ලාම් ධර්මයේ ෂරීයා මූලධර්මවලට අනුකූල මූල්‍ය සේවාවන් මෙරටට හඳුන්වා දීම සම්බන්ධයෙන් සමාගම කෙතරම් සාර්ථකත්වයක් අත්කරගෙන තිබේද යන්නට මනා සාක්ෂියකි.     සම්මාන උළෙලේදී […]

Image-LBN.jpeg

1min00
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය සුරැකීමේ මෙහෙවරට උරදෙමින් යළිත් වරක් මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයට සිය අනුග්‍රාහක දායකත්වය ලබාදීමට ඉදිරිපත් විය. ඒ වෙනුවෙන් පැවති විශේෂ උත්සවයකදී පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී සංජීව බණ්ඩාරනායක, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී උදේශ් ගුණවර්ධන, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි සහ සන්නිවේදන) රජීව් ඩේවිඩ් සහ […]

Image.jpeg

1min00
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් මෙන්ම මහජන බැංකුවට අනුබද්ධ සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී ලෙස සංජීව බණ්ඩාරනායක මහතා පත්කර තිබේ. 2024 අගෝස්තු 06 වන දින සිට මෙම පත්වීම වලංගු වන අතර, ඒ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියද හිමි වී ඇත.     වසර […]

Mr-Pradeep-Amirthanayagam-LBN-Fill.jpg

1min00
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී, 2023/24 මූල්‍ය වර්ෂයේදී අභියෝගවලට ඔරොත්තු දීමේ හැකියාව සහ ක්‍රමෝපායික දූරදර්ශී බව මැනැවින් පිළිබිඹු කරමින් ස්ථාවර වර්ධනයක් අත්කර ගැනීමට සමත් වී සිටී. සමාගමේ බදු-පසු ලාභය රු. මිලියන 3,541 ක් ලෙස වාර්තා වී ඇති අතර, මෙය පෙර වසරේ වාර්තා වූ රු. මිලියන […]

Image-LBN.jpg

1min00
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (People’s Leasing & Finance PLC) සමාගමේ ප්‍රථම ‘CEO Club’ වැඩසටහන පසුගිය ජූනි 24 දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. සමාගම තුළ විකුණුම් කටයුතු සම්බන්ධයෙන් විශිෂ්ටතම දක්ෂතා පෙන්නුම් කළ සාමාජික සාමාජිකාවන් ඇගයීමට ලක්කිරීම මෙම වැඩසටහනේ අරමුණ විය. මෙය සමාගම සිය කාර්ය මණ්ඩලයේ යහපත වෙනුවෙන් කැප වන අතරම විශිෂ්ටත්වයට මුල්තැන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව