වර්තමාන ලෝකය තුල පිළිකා රෝගී තත්වය සැලකිය යුතු සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව තිබේ. මේ වන විට ශ්‍රී ලංකාව තුල වාර්ෂිකව නව රෝගීන් 30,000 කට අධික සංඛ්‍යාවක් වාර්තාවනුයේ තත්වය වඩාත් ත්‍රිව කරමිනි. මෙම අධික ලෙස වර්ධනය වන පිළිකා රෝගී තත්වය රෝගීන්ට පමණක් නොව ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ද මුල්‍යමය මෙන්ම මානසික ආතතිය අතින් විශාල වශයෙන් පීඩාවන් ගෙන […]