ලංකා ව්යාපාරික පුවත් - LBNMarch 24, 2025
ශ්රී ලංකාවේ ප්රමුඛතම පිරිමි ඇඳුම් සන්නාමය වන Emerald, සිය ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් ඔවුන්ගේ නවතම ශාඛාව අංක 345, ආර්. ඒ. ද මෙල් මාවත, කොළඹ 03 හිදී පසුගියදා විවෘත කරන ලදී. මෙම සුවිශේෂී අවස්ථාව තුළින්, ඉහළ ගුණාත්මකභාවයෙන් සහ නවීනත්වයෙන් සපිරි පිරිමි නිමි ඇඳුම් සිය පාරිභෝගිකයින්ට ලබාදීම කෙරෙහි Emerald හි කැපවීම මනාව විදහා දැක්විණි. මෙම අවස්ථාව […]



