ලංකා ව්යාපාරික පුවත් - LBNMay 19, 2025
මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් කොළඹ නෙළුම් කුලුණ පරිශ්‍රයේදී ඉපැරණි සංස්කෘතිය හා නවීන තාක්ෂණය එකට මුසු වූ නවීනතම අත්දැකීමක් දැක බලා ගැනීමට ජනතාවට හැකියාව ලැබෙනු ඇත. මැයි මස 10 වැනි දින සිට 18 වැනි දින දක්වා, නෙළුම් කුලුණ පරිශ්‍රයට පැමිණෙන ඕනෑම බැතිමතෙකුට, දකුණු ආසියාවේ ප්‍රථම වරට ඉමර්සිව් තාක්ෂණය සමග නිර්මාණය වූ ‘One Day in Life’ නම් […]



