ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 6, 2026
නෙළුම් කුළුණ පළමු හවුල්කරු වෙයි – සංචාරක, සංස්කෘතික, විනෝදාස්වාද සහ වෙළෙඳ අත්දැකීම් එකම ඩිජිටල් යෙදුමක් ඔස්සේ කොළඹ නගරයේ සංකේතාත්මක සලකුණ වන නෙළුම් කුළුණෙන් ආරම්භ කරමින්, සංචාරක ස්ථාන, ආපනශාලා, විනෝදාස්වාද මධ්‍යස්ථාන, සාප්පු සංකීර්ණ සහ සංස්කෘතික ආකර්ෂණ එකම ඩිජිටල් යෙදුමක් ඔස්සේ එකිනෙකට සම්බන්ධ කරන ” කළම්බු කනෙක්ට්” (Colombo Connect) වැඩසටහන PickMe ආයතනය ඊයේ 5 වැනි දින එළිදැක්වීය. […]




