ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 24, 2026
සෙලාන් බැංකුවේ ‘පැහැසර’ ව්‍යාපෘතිය යටතේ නවීකරණය කරන ලද 290 වන පාසල් පුස්තකාලය පසුගියදා සුජාතා බාලිකා විද්‍යාලයේදී විවෘත විය. ‘පැහැසර’ පාසල් පුස්තකාල ව්‍යාපෘතිය යනු සෙලාන් බැංකුවේ ප්‍රධානතම පාරිසරික, සමාජයීය සහ ආයතනික පාලන [Environmental, Social, and Governance (ESG)] ව්‍යාපෘතියයි. 2026 පෙබරවාරි 11 දින පැවැත්වුණු මෙම උත්සවයට සෙලාන් බැංකුවේ අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී රමේෂ් ජයසේකර, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා (කලාප […]



