ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 1, 2025
කොළඹ, ශ්‍රී ලංකාව – 2025 ජූනි 23 – ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තයේ ප්‍රමුඛතම සන්නාමයක් වන පැල්වත්ත කිරි සමාගම, ආහාර කලා ප්‍රදර්ශනය 2025 (CAFE 2025) හි රන් අනුග්‍රාහකයා ලෙස සාර්ථකව සිය දායකත්වය සපයන ලදි. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ (BMICH) 2025 ජූනි 13 සිට 15 දක්වා මෙම සුවිෂේශී ප්‍රදර්ශනය, ප්‍රවීන සූපවේදීන් සහ ප්‍රමුඛතම ආහාර සන්නාමයන් […]





