ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 23, 2026
සේවා විශිෂ්ටත්වය සහ කාර්ය මණ්ඩලයේ දායකත්වය අගයන අතරම පාරිභෝගික සේවාව වැඩිදියුණු කිරීම සඳහා නව පියවර මාලාවක් හඳුන්වා දෙයි ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, 2026 පාරිභෝගික සතිය නිමිත්තෙන් ‘The Extra Mile’ නමින් විශේෂ වැඩසටහනක් සංවිධානය කළේය. 2026 ඔක්තෝබර් 05 දින SLT ශ්රවණාගාරයේදී නිල වශයෙන් දියත් කරන ලද මෙම වැඩසටහන 2026 ඔක්තෝබර් 09 […]



