ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 7, 2025
මෙරට කිරි නිෂ්පාදන ආශ්රිත ප්රමුඛතම සන්නාමය වන අඹේවෙල වෙතින් සිය පාරිභෝගිකයින් වෙනුවෙන් සුවිශේෂී වූ අත්දැකීම් සමඟ මුසු වූ පාරිභෝගික ප්රවර්ධන වැඩසටහනක් හඳුන්වා දී තිබෙනවා. සිය විශිෂ්ටත්වයේ උරුමයට සැබෑ වටිනාකමක් එක් කරමින්, අඹේවෙල දැන් සිය විශ්වාසනීය පාරිභෝගිකයින්ට එම සන්නාමයේ ගුණාත්මකභාවයටම සමාන වටිනා අත්දැකීමක් තිළිණ කිරීමට ඉදිරිපත් වී සිටී. රට පුරා සිටින සිය පාරිභෝගිකයින්ට අමතක නොවන සුඛෝපභෝගී […]



