ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 21, 2021
ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන ප්‍රමුඛතම මූල්‍ය සමාගම වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගමේ නව වෙබ් අඩවිය මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොල හා රාජ්‍ය ව්‍යාපාර රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් මහතාගේ අතින් මුදල් අමාත්‍යාංශයේදී පසුගියදා දියත් කෙරුණි. පාරිභෝගිකයන්ගේ ගනුදෙනු වඩාත් පහසු කරවීම සහතිකකිරීමක් ලෙස භාෂා තිරත්වයෙන්ම පීපල්ස් ලීසිං සමාගමේ වෙබ් අඩවිය නැවත දියත්කිරීමේ අවස්ථාවට මහජන […]