ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 7, 2024
ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමූහය පවතින අභියෝගාත්මක සාර්ව ආර්ථික තත්වයන් හමුවේ වුවද 2024 මාර්තු මාස 31 න් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ශක්තිමත් පිරිවැටුමක් සහ බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත්ව ඇත. සමූහය ලබා ගත් මෙම ඉහළ වර්ධනයට සුව සේවා සහ පාරිභෝගික යන අංශවල කැපී පෙනෙන දායකත්වය හේතු වූ අතර […]