ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 14, 2025
කොළඹ, ශ්‍රී ලංකාව – 2025 දෙසැම්බර් 11: ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රදේශවලට බෝතල් කළ පානීය ජලය ලීටර් 75,000ක් පරිත්‍යාග කරමින් සහන කටයුතු සඳහා සහාය වීමට Sinopec සමාගම කටයුතු කරනු ලැබීය. ව්‍යසනයෙන් දැඩි ලෙස බලපෑමට ලක් වූ ප්‍රදේශවල පිහිටා ඇති Sinopec පිරවුම්හල් ජාලය හරහා මෙම වැඩසටහන රට පුරා දියත් කරන ලදී. රටේ බොහෝ ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවාවන් සඳහා […]




