ලංකා ව්යාපාරික පුවත් - LBNJuly 22, 2025
මෙරට ගෘහ භාණ්ඩ නිෂ්පාදන ජාතික සන්නාමය වන American Plastics පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ 2024 ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී කුසලතා සම්මානයක් (රබර්, ප්ලාස්ටික් සහ ඒ ආශ්‍රිත කර්මාන්ත අංශය) දිනා ගත්තේය. 2022දී ඇරැඹුණු American Plastics සමාගම (www.americanplastics.lk) උසස් ප්‍රමිතිවලට අනුගත වෙමින් පුළුල් පරාසයක විහිදුණු ප්ලාස්ටික් භාණ්ඩ රැසක් නිපදවයි. ප්ලාස්ටික් බඳුන්, නාන කාමර […]




