Tag: ප්ලාස්ටික්

Image-03-WVL-1.jpeg

1min00
      ශ‍්‍රී ලංකාව වසරකට ප්ලාස්ටික් මෙට‍්‍රික් ටොන් 500,000කට අධික ප‍්‍රමාණයක් ආනයනය කරන නමුත් දෛනිකව ජනනය වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙට‍්‍රික් ටොන් 10,786 න් 33% ක් පමණක් එකතු කරන බව ඒ පිළිබඳ වාර්තා පෙන්වා දෙයි. මෙහි කනගාටුවට කරුණ නම් එසේ එකතු කරන අපද්‍රව්‍යවලින් ප‍්‍රතිචක‍්‍රීයකරණය කරනු ලබන්නේ 3% ක් පමණක් වීමයි. මෙවැනි වාතාවරණයක ගණේමුල්ල ප‍්‍රදේශයේ පදිංචි […]

Start-upcycle-Sinhala-LBN.jpg

1min00
      ජෝන් කීල්ස් සමූහයේ සමාජ ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය වන Plasticcycle, එහි නවක ව්‍යාපාර දිරි ගැන්වීමේ වැඩසටහන වන John Keells X සහ පර්යේෂණ හා සංවර්ධන ඒකකය වන John Keells Research සමග එක් වී, Start-Up-Cycle නමින් විශේෂ අභියෝගතා වැඩසටහනක් ආරම්භ කර තිබේ. 2023 අගෝස්තු 21 දින නිල වශයෙන් ආරම්භ කළ මෙම වැඩසටහනේ අරමුණ එන්නේ, ප්ලාස්ටික් නිසා […]

4-LBN.jpg

1min00
  ශ්‍රී ලංකාවේ විශාලතම ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කරන BPPL Holdings PLC හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන Eco Spindles පුද්ගලික සමාගම ප්ලාස්ටික් නිසි ලෙස බැහැර කිරීම සහ එකතු කිරීම පිළිබඳව සෑම විටම පෙනී සිටියි. Eco Spindles, ප්ලාස්ටික් එකතු කිරීම සඳහා විවිධ ක්‍රම කිහිපයක් භාවිතා කරයි. ඒවා නම්   අපද්‍රව්‍ය ප්ලාස්ටික් එකතු කිරීමේ බඳුන්, අපද්‍රව්‍ය ප්ලාස්ටික් එකතු කරන්නන් සහ […]

Attending-the-MoU-signing-from-left-LBN-Fill.jpg

1min00
        ශ්‍රී ලංකාවේ FMCG (සීග්‍රයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ) අංශයේ ප්‍රමුඛයා වන හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්, ප්ලාස්ටික් අපද්‍රව්‍ය වගකීමෙන් යුතුව බැහැර කිරීම සහතික කිරීමේ කර්තව්‍ය වෙනුවෙන් Cleantech පුද්ගලික සමාගම සමඟ පසුගිය දා අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදි.  පරිසරය සංරක්ෂණය කිරීම අරමුණු කර ගනිමින්, ව්‍යාපෘතියේ කොටසක් ලෙස පොදු උත්සවවලදී සහ පොදු ස්ථානවල දමා යන […]

Image-3-LBN-Fill.jpg

1min00
        ජූනි 5 වැනිදාට යෙදුනු ලෝක පරිසර දිනයට සමගාමීව ශ්‍රී ලංකාවේ විශාලතම ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණ සමාගම වන Eco Spindles Pvt. Ltd. තාක්ෂණය භාවිත කරමින් ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන් අතර වඩාත් ඵලදායී අපද්‍රව්‍ය කළමනාකරණ පිළිවෙත් ඇති කිරීම උදෙසා සිය උත්සාහයන් පුළුල් කර ඇත. ගෝලීය ප්‍රතිචක්‍රීයකරණ දිනයට සමගාමීව – 2020 මාර්තු 18 වැනි දින සමාගම විසින් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව