ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 23, 2025
පසුගියදා ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් විසින් ගම්පහ, ‘The Palace’ 200 වෙනි නිවාස ඒකකය භාරදෙමින්, ව්‍යාපෘතියේ තවත් මං සලකුණක් සනිටුහන් කරන්නට සමත් විණි. මෙම ‘The Palace’ ව්‍යාපෘතිය සුවිශේෂී ජීවන රටාවකට මඟ පාදන අතරම, අගනා ආයෝජන වටිනාකමක් ද පාරිභෝගිකයින්ට ලබාදේ. මෙම 200 වෙනි නිවාස ඒකකය භාර දීම ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් පීඑල්සී හි තවත් මං සලකුණක් නියෝජනය කරන අතරම, […]





