ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 26, 2025
KIU සරසවිය සහ KIU සමූහ ව්‍යාපාරය සෞඛ්‍ය සේවා, තිරසාරත්වය, ශ්‍රම බලකාය සංවර්ධනය, ප්‍රජා සේවය ආදී ක්ෂේත්‍ර රැසකට අදාළව ජාතික හා අන්තර්ජාතික සම්මාන රැසක් දිනමින් මෙරට වඩාත්ම ජාත්‍යන්තර ඇගැයීමට ලක් වූ ආයතනයක් බවට පත් වී තිබේ. දකුණු ආසියාවේ විශාලම සත්කාර සේවා සැපයීමේ පුහුණු මධ්‍යස්ථානය ලෙස ශ්‍රී ලාංකික තරුණ පරපුර ගෝලීය වශයෙන් පිළිගත් සත්කාර සේවා සපයන්නන් (Global […]



