ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 1, 2026
නූතන දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ ප්‍රමුඛයා වන ප්‍රයිම් සමූහයේ නිවාස ඒකක සංවර්ධන අංශය වන ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් පීඑල්සී විසින් තවත් මංසළකුණක් සනිටුහන් කොට තිබේ. ඒ අනුව, ගම්පහ විශාලතම ප්‍රජා නිවාස සංකීර්ණය වන The Palace Gampaha ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීමට ප්‍රයිම් රෙසිඩන්සීස් සමත් වී තිබෙන අතර, එය නිල වශයෙන් භාරදීම සිදුකෙරී තිබේ. 2021 වසරේදී ඉදිකිරීම් ආරම්භ වූ […]



