ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 15, 2025
හෝටල් පහසුකම් සහ පවිත්රතා විසඳුම් සඳහා විශ්වාසනීය නාමයක් වන Yema Marketing නිවාස සහ ව්යාපාරික ස්ථාන සඳහා විප්ලවීය පවිත්රතා අත්දැකීමක් ලබාදීමේ අපේක්ෂාවෙන් සිය නවතම නිෂ්පාදනය Yema Laundry Liquid නිල වශයෙන් එළි දක්වා තිබේ. හෝටල් ක්ෂේත්රය සඳහා හඳුන්වා දෙන මෙම නව නිෂ්පාදනය සකස් කර ඇත්තේ වඩාත් ඝන පැල්ලම් පවා ඉවත් කිරීමේ හැකියාවෙන් යුතු ද්විත්ව ක්රියාකාරී පිරිසුදු කිරිමේ […]



