ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 22, 2026
2026 ඔක්තෝබර් 09 වනදා, කොළඹදී: Richardson Holdings සමූහයට අයත් Richardson Projects සමාගම, Axalta පව්ඩර් ආවරණ (Powder Coating) අමුද්රව්ය සඳහා නිල දේශීය නියෝජිතයා සහ බෙදාහරින්නා බවට පත්ව තිබේ. Axalta යනු, ලොව පුරා රටවල් 140 කට අධික සංඛ්යාවක පාරිභෝගිකයින් 100,000 කට අධික පිරිසකට පව්ඩර් ආවරණ තාක්ෂණය සපයන ලොව ප්රමුඛයා වේ. කොළඹ ITC Ratnadipa හෝටලයේ පසුගියදා පැවති විශේෂ […]



