ලොවපුරා මෝටර් සයිකල් මිලියන 20කට වැඩි සංඛ්‍යාවක් අලෙවි කරමින් පල්සර් සුවිශේෂී ගෝලීය සන්ධිස්ථානයකට පැමිණ තිබෙනවා. මෙම ජයග්‍රහණය පල්සර් කෙරෙහි ගොඩනැගී ඇති පාරිභෝගික විශ්වසනීයත්වය මෙන්ම ජනප්‍රියත්වය පිළිබඳ කදිම නිදසුනක්. ශ්‍රී ලංකාවේ අංක එකේ Sports මෝටර් සයිකල් සන්නාමය ලෙස පල්සර් තරුණයින්ගේ පළමු තේරීම වන අතර මේ වන විට පල්සර් Sport මෝටර් සයිකල් ලක්ෂ 05කට වැඩි සංඛ්‍යාවක් අලෙවි […]