ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 5, 2024
SLIIT මහනුවර විශ්වවිද්‍යාලය, Huawei සමඟ ඒකාබද්ධව පර්යේෂණ කටයුතු සිදුකිරීමේ අරමුණින් පල්ලකැලේ SLIIT Kandy Uni හි නවෝත්පාදන විද්‍යාගාරයක් පිහිටුවීම සඳහා අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කර ඇත. SLIIT හි සභාපති සහ කුලපති මහාචාර්ය ලක්ෂ්මන් රත්නායක සහ Huawei Technologies Lanka හි ප්‍රධාන විධායක නිලධාරී Zhang Jinze (Zeh) විසින් මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කරන ලදී. මහනුවර Huawei […]