ශ්රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් විසින් සමාගමේ හරිත මෙහෙයුම් වලට අනුකූල වන පරිසර හිතකාමී ශාඛාවක් සඳහා මතුගම ප්‍රදේශයේ අත් කරගත් ගොඩනැඟිල්ලක් ප්‍රතිනිර්මාණය කර ඇත. මතුගම, නෑබොඩ පාරේ, අංක 143 දරණ ස්ථානයේ පිහිටි මෙම නව ශාඛාව, සමාගමට අයත් ගොඩනැඟිල්ලක ක්‍රියාත්මක වන 32 වැනි ශාඛාව වන අතරම කළුතර දිස්ත්‍රික්කයේ එවැනි […]