ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 25, 2022
රටේ පවතින ආර්ථික අභියෝග හමුවේ වුවද සෙලින්කෝ ලයිෆ් සමාගම සමාජයට සිදුකරන සත්කාරක කටයුතු අඛණ්ඩවම ඉදිරියට රැගෙන යමින් කළුතර දිස්ත‍්‍රික්කයේ ගල්පාත, පැල්පොල කණ්ෂ්ඨ විද්‍යාලයේ පන්ති කාමරයක් ගොඩනැගීම සඳහා පසුගියදා මුල්ගලක් තැබූ අතර සමාගම විසින් සිදුකරගෙන පැමිණි ‘වෛද්‍ය හමුව’ නැමති වැඩසටහන යටතේ තවත් වෛද්‍ය කඳවුරු දෙකක් ද පසුගියදා පවත්වන ලදී. මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ […]