Tag: නේපාලය

Nepal-delegation-visit-LBN.jpg

1min330
නේපාලයේ රක්ෂණ අධිකාරියේ සභාපති සහ නේපාලයේ ජීවිත රක්ෂණ සංගමයෙහි සාමාජිකයින්, නේපාලයේ ජීවිත රක්ෂණ සමාගම් 10ක ප්‍රධාන විධායක නිලධාරීන් හා ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයෙන් සමන්විත නියෝජිත කණ්ඩායමක් මෑතකදී සෙලින්කෝ ලයිෆ් සමාගම වෙත පැමිණ ඇත. නේපාලයේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය සඳහා රක්ෂණ ගිවිසුම්වලට අදාළ ජාත්‍යන්තර මූල්‍ය වාර්තාකරණ සම්මුතිය වන IFRS 17 සහ අවදානම් පාදක ප්‍රාග්ධන මාදිලිය (RBC) අනුගමනය කිරීමේ පූර්විකාවක් […]

Redington-Inks-Partnership-with-Adobe-LBN.jpg

1min660
      ප්‍රමුඛත පෙළේ තාක්ෂණික විසඳුම් සමාගමක් වන Redington (NSE: REDINGTON), ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය, භූතානය සහ මාලදිවයින ඇතුළුව දකුණු ආසියාවේ ප්‍රධාන වෙළඳපොළවල් කිහිපයක් සඳහා Adobe සමාගමේ නිල බෙදාහැරීම් සහ වෙළඳපොළ සංවර්ධන සහකරු ලෙස කටයුතු කිරීමට පසුගියදා ගිවිසුම් අත්සන් කළේ ය. මෙමගින් Adobe සමාගමේ මෘදුකාංග සහ ඩිජිටල් මෙවලම් වඩාත් පහසුවෙන් මිලදී ගැනීමට මෙම රටවල […]

group-LBN.jpg

1min410
      දකුණු ආසියා අවුරුදු 17න් පහළ සහ අවුරුදු 15න් පහළ කලාපීය කනිෂ්ඨ බැඩ්මින්ටන් ශුරතාවලියට සහභාගි වීමට ශ්‍රී ලංකා කණ්ඩායම නේපාලය බලා පිටත්ව ගියේය. මේ මස 18 වැනිදා සිට 22 දක්වා නේපාලයේ කත්මණ්ඩු නුවර ට්‍රිපූර්ෂ්වෝර් හි ජාතික ක්‍රීඩා කවුන්සිලයේදී ශූරතාවලිය පැවැත්වීමට නියමිතය. පළපුරුදු සහ නැගී එන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම මේ ශුරතාවලියේදී […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව