ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 30, 2021
අනාගත නිවාස ගැනුම්කරුවන්ට නාගරික ප්‍රදේශ වලින් නිවාස මිලදීගැනීම වඩාත් පහසු කිරීම සඳහා ‘Freedom Mortgages’ නමින් නිවාස ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට John Keells Properties සමාගම කටයුතු කර තිබේ. කොමර්ෂල් බැංකුව, DFCC බැංකුව සහ හැටන් නැෂනල් බැංකුව සමග එක්වී මෙම නිවාස ණය යෝජනා ක්‍රමය හඳුන්වා දී ඇත. John Keells Properties සමාගමේ ව්‍යාපෘතියක් වන […]



