ලංකා ව්යාපාරික පුවත් - LBNNovember 17, 2025
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තිරසර මාංශ ආහාර නිෂ්පාදකයෙකුවන නිව් ඇන්තනීස් සමූහය සිය නවතම උසස් ප්‍රමිතියේ මාංශ ආහාර නිෂ්පාදන පෙළවන Chicken Havens ඇතුළු අගය එකතුකළ නිෂ්පාදන ප්‍රසාරණය වෙනුවෙන් රුපියල් මිලියන 500ක දැවැන්ත ආයෝජනයක් සිදුකිරීමට සැලසුම්කර තිබේ. මාස හයක් ඇතුළත නිෂ්පාදන ධාරිතාව සිව් ගුණයකින් වැඩිකිරීමේ අරමුණින් සිදුකරන මෙම ආයෝජනය හරහා මෙරට මාංශ නිෂ්පාදන කර්මාන්තය තුළ ද විශේෂ පරිවර්තනයක් […]












