ලංකා ව්යාපාරික පුවත් - LBNJune 15, 2026
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදනයන් සහ විශිෂ්ටත්වයන් ඇගයීමට ලක් කරමින්, දේශීය ඩිජිටල් පද්ධතිය සක්‍රීය කිරීමේ සිය භූමිකාව තවදුරටත් තහවුරු කිරීම සඳහා HUTCH ශ්‍රී ලංකා සමාගම BestWeb.LK 2026 සමඟ නිල විදුලි සංදේශ සහකරු ලෙස මෙලෙස අත්වැල් බැඳගෙන ඇත. LK Domain Registry විසින් සංවිධානය කරනු ලබන BestWeb.LK යනු 2009 වසරේ සිට අඛණ්ඩව පවත්වනු ලබන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම […]



