ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 8, 2025
American Premium Water සමාගම අඛණ්ඩව තුන්වන වසරටත් ශ්‍රී ලංකා කර්මාන්ත ප්‍රදර්ශනයේ (Industrial Expo – Sri Lanka 2025) එකම සහ නිල පානීය ජල සහකරු (Exclusive Hydration Partner) ලෙස කටයුතු කළේය. පසුගියදා නිමාව දුටු මෙම ප්‍රදර්ශනයට කුටි 500 කට අධික සංඛ්‍යාවක් ඇතුළත් වී තිබූ අතර, 150,000 කට අධික පිරිසක් එය නැරඹීමට පැමිණියහ. ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්වය හා සුළු […]



