ලංකා ව්යාපාරික පුවත් - LBNMarch 16, 2026
ඩිජිටල් ගෙවීම් ක්ෂේත්රයේ ගෝලීය ප්රමුඛයෙකු වන වීසා සමාගම, මෙරට ප්රථම වරට පැවැත්වෙන MasterChef Sri Lanka තරගාවලියේ නිල ගෙවීම් සහකරු ලෙස කටයුතු කරන බව පසුගියදා නිවේදනය කරනු ලැබුවා. ලොව අතිශය ජනප්රිය සූපශාස්ත්ර රූපවාහිනී වැඩසටහන් ආකෘතියක් වන MasterChef ශ්රී ලාංකීය ප්රේක්ෂකයින් වෙත සමීප කරවීමට මෙලෙස වීසා සමාගම අත්වැල් බැඳගෙන සිටී. ගිනස් ලෝක වාර්තා පොතට අනුව ලොව සාර්ථකම […]



