Brandview Labels Lanka පෞද්ගලික සමාගම ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී නිර්මාණ, ඇසුරුම් සහ කඩදාසි සම්බන්ධ කර්මාන්ත අංශයේ (කුඩා පරිමාණ) විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස සම්මාන ලැබුවේය. රෙදිපිළි සහ ඇගැලුම් කර්මාන්තයට අවශ්‍ය ප්‍රින්ටඩ් ෆැබ්රික් ලේබල්, වියන ලද ලේබල්, කෙයාර් ලේබල්, ස්ටිකර්, Hang Tag සහ RFID විසඳුම් වැනි නිෂ්පාදන සහ සේවා සපයන ආයතනයක් ලෙස Brandview සමාගම […]