ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 29, 2025
හෝම්ලෑන්ඩ්ස් හි සුවිශේෂී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන තුම්මුල්ලේ පිහිටි Pentara Residencies හි ඉදිකිරීම් කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) පූර්ණ අවසරය හිමි වී ඇත. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) අනුමැතිය සහ පාරිසරික උපදේශක කමිටුවේ (ECC) පාරිසරික අනුමැතිය ඇතුළු සියලුම නීතිමය හා පාරිසරික අනුමැතියන් ලබා ගැනීමෙන් පසු, මෙම ව්‍යාපෘතිය සඳහා පූර්ණ අනුමැතිය හිමිව […]



