ලංකා ව්යාපාරික පුවත් - LBNAugust 6, 2025
වසර 55කට වැඩි කාලයක් පුරා පාරිභෝගික විශ්වාසය දිනූ INSEE සංස්ථා සහ මහවැලි Marine Plus යන ප්රමුඛතම සන්නාමයන් මෙරටට හඳුන්වා දුන්, ශ්රී ලංකාවේ ප්රමුඛතම සිමෙන්ති සමාගම වන INSEE සිමෙන්ති, ශ්රී ලාංකික ඉදිකිරීම් ක්ෂේත්රයේ නවෝත්පාදනය හා තිරසර බව වෙනුවෙන් සුවිශේෂී කටයුත්තකට පසුගිය දා මුලපුරනු ලැබීය. මෙහි මුල් පියවරක් ලෙස, උසස් තාක්ෂණ කටයුතු සඳහා ලංකාවේ ප්රමුඛතම පර්යේෂණ ආයතනය […]










