ලංකා ව්යාපාරික පුවත් - LBNJuly 29, 2025
මෙරට ප්රමුඛතම චීන අවන්හල් ජාලය වන Chinese Dragon Café නවතම ශාඛාව යාපනයේදී විවෘත විය. ඓතිහාසික නල්ලූර් කන්දසාමි කෝවිලේ සිට මීටර් 900ක දුරින් අංක 229, පේදුරු තුඩුව පාර, යාපනය ලිපිනයේ පිහිටි එය ආයතනයේ නව වැනි ශාඛාව වේ. චීන ජාතික යුවළක් 1942දී ඇරැඹූ Chinese Dragon Café පසුගිය දශක කිහිපයේදී ශීඝ්ර වර්ධනයක් ලබා ඇත. ඔවුන් වර්තමානයේදී ගල්කිස්ස, රාජගිරිය, […]



