ලංකා ව්යාපාරික පුවත් - LBNJune 26, 2023
2023 ජූනි, කොළඹ: සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (Citizens Development Business Finance PLC – CDB) සමාගමේ කාර්යමණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් සිව් දෙනෙකු, පසුගියදා පැවති Singapore International Masters Athletics Championship 2023 තරගාවලියේදී කැපීපෙනෙන දක්ෂතා පෙන්නුම් කරමින් රටට ගෞරවයක් ගෙන ඒමට සමත් වූහ. මෙම තරගාවලිය මැලේසියාවේ Mount Austin, (Johor) හි Johor ක්රීඩා සංකීර්ණයේදී පැවැත්විණි. මෙම […]