ලංකා ව්යාපාරික පුවත් - LBNJanuary 6, 2026
කොළඹ නගරයේ සියලු පහසුකම්වලින් සපිරි ආකර්ෂණීය සංචාරක නවාතැන වන City of Dreams Sri Lanka සිය පළමු නත්තල් සැමරුම සමඟින් සාර්ථක වසරක අවසානය සනිටුහන් කිරීමට සූදානමින් සිටියි. සුවහසක් ශ්රී ලාංකිකයින් සබඳතාවන්, බලාපොරොත්තු හා එකමුතුබව පිළිබඳව වඩ වඩාත් අවධානය යොමු කර ඇති යුගයක සමරනු ලබන මෙය ගෞරවණීය හා උණුසුම් සැමරුමක් බවට පත් කිරීම City of Dreams Sri […]





