ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 5, 2025
VFS Global සමාගම ලොව ප්‍රථම දෘශ්‍යාබාධිත කාන්තා T20 ක්‍රිකට් තරගාවලිය සාර්ථක කරගැනීමට ඉමහත් සතුටින් හා ගෞරවයෙන් යුතුව දායක විය. ලොව පුරා විසිරී සිටින දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා, ඔරොත්තු දීමේ හැකියාව සහ ක්‍රීඩාශීලීත්වය එකම කරළියකට රැගෙන ආ මෙබඳු ජාත්‍යන්තර තරගාවලියක් ලොව පැවැත්වුණේ පළමු වරටය. Samarthanam Trust for the Disabled හි ක්‍රිකට් ක්‍රීඩා අංශය වන Cricket Association […]



