ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 12, 2025
– ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා FAO නියෝජිතවරයා වන විම්ලේන්ද්‍ර ෂරන් විසින් නිකුත් කරන ලද ප්‍රකාශය 2025 දෙසැම්බර් 12: ඩිට්වා සුළි කුණාටුව ශ්‍රී ලංකාව පුරා බොහෝ පවුල්වලට දැඩි දුෂ්කරතා ගෙන දී ඇති අතර, තම ආදරණීයයන්, නිවාස සහ ජීවනෝපායන් අහිමි වූ සියලු දෙනා පිළිබඳව අපගේ ශෝකය ප්‍රකාශ කර සිටිමු. මෙහි බලපෑම රට පුරා දැනී ඇති නමුත්, […]



