Tag: දුරකථන

Image-SLT-MOBITEL-Mobile-Fairfirst-Insurance-LBN.jpg

1min60
ශ්‍රී ලංකාවේ ඩිජිටල් සේවා පුරෝගාමීත්වයේ නව පියවරක් තබමින් SLT‑MOBITEL Mobile සහ Fairfirst Insurance එක් වී ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජංගම දුරකථන හරහා මෝටර් රථවාහන රක්ෂණ මිලදී ගැනීමට අවස්ථාව සලසා දී තිබේ. මෙය මෙරට දුරකථන සන්නිවේදන සහ රක්ෂණ සේවා ක්ෂේත්‍රවල ඓතිහාසික සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැක. මෙම නව හඳුන්වාදීමත් සමඟ SLT-MOBITEL Mobile මෙරට සාම්ප්‍රදායික රක්ෂණ මිලදී ගැනීමේ […]

SLT-MOBITEL-5G-Advanced-Trials-Image-LBN.jpg

1min250
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL පසුගියදා ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට 5G-Advanced (5G-A) අත්හදා බැලීමක් සිදුකළේ ය. මෙය ශ්‍රී ලංකාව තුළ නවීනතම සන්නිවේදන තාක්ෂණය අත්හදාබැලීම සම්බන්ධ ඓතිහාසික සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැක. මෙම අත්හදා බැලීම, SLT-MOBITEL මෙරට දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ නවෝත්පාදනය සම්බන්ධයෙන් පෙරමුණ ගෙන සිටින බවට මනා සාක්ෂියකි. මෙහිදී තත්පරයකට ගිගාබයිට් 5 ක් හෙවත් […]

ZTE-Blade-A-71-s.jpg

1min620
        1985 දී ආරම්භ වූ ZTE සමාගම දශක 2 කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට දුරකථන සන්නිවේදන උපාංග සපයා තිබේ. මෙම අත්දැකීම් සම්භාරය තුළින් පන්නරය ලබමින් එම සමාගම මේ වනවිට නවීනතම තාක්ෂණයෙන් හා විශේෂාංග රැසකින් සමන්විත ස්මාර්ට් දුරකථන එකතුවක් වෙළඳපොළට හඳුන්වා දී ඇත. ස්මාර්ට් දුරකථන ක්ෂේත්‍රයට අලුතින් පිවිසෙන සමාගමක් […]

Webp.net-resizeimage.jpg

1min500
        ZTE යනු දීර්ඝ කාලයක පටන් ශ්‍රී ලංකාවට සන්නිවේදන උපාංග සපයන, ලොව දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ දැවැන්තම සමාගම් අතරින් එකකි. එම සමාගම මෑතකදී ZTE Blade නමින් දුරකථන එකතුවක් වෙළඳපොළට හඳුන්වා දුන්නේ ය. ඉහළ ක්‍රියාකාරීත්වයක් සහිත, සහනදායී මිලගණන් යටතේ මිලදී ගත හැකි මෙම දුරකථන ශ්‍රී ලාංකිකයන්ට ගෙවන මිලට උපරිම වටිනාකමක් ලබාදෙයි. ජනප්‍රිය සන්නාම වලින් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව