ලංකා ව්යාපාරික පුවත් - LBNMay 28, 2025
2025 මැයි 26 ශ්රී ලංකාවේ කොළඹ දීය: කොළඹ කොටුව දුම්රිය ස්ථානය නවීකරණය සඳහා අනුග්රාහකත්වය මෙරට ප්රමුඛතම විලාසිතා සන්නාමය වන ෆැෂන් බග් ආයතනය මෙවරත් ලබා දී තිබේ. කොළඹ කොටුව දුම්ර්ය ස්ථානය නවීකරණය 2013 වසරේ සිටම ක්රියාත්මක වෙන්නේ ෆැෂන් බග් හී ආයතනික සමාජ සත්කාරයක් (CSR) ලෙසයි. මේ අනුව මඟීන් දහස් ගණනක් උදෙසා එදිනෙදා අපහසුතාවන් ඉවත් කරමින්, පැහැදිලි […]




