ලංකා ව්යාපාරික පුවත් - LBNNovember 19, 2025
ශ්රී ලංකාවේ ඖෂධ බෙදාහැරීමේ වෙළඳපොළ ප්රමුඛයා මෙන්ම Hemas Holdings PLC හි අනුබද්ධ සමාගමක් වන Hemas Pharmaceuticals (පුද්) සමාගම, ‘සුවජීව’ දියවැඩියා පරීක්ෂණ සහ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම සඳහා මෑතකදී Medihelp Hospitals සමඟ අත්වැල් බැඳගත්තේය. ඒ අතරින් පළමු වැඩසටහන ඔක්තෝබර් 23 වන දින කොළඹ 02 හි Medihelp Wellness Centre හිදී පැවැත්වුණු අතර, දෙවැනි වැඩසටහන ඔක්තෝබර් 28 වන […]



