ශ්රී ලාංකේය සූප ශාස්ත්ර ක්ෂේත්රයේ ප්රමුඛයකු වන Asriel Marketing Pvt Ltd අඛණ්ඩව තෙවැනි වරටත් Culinary Art Food Expo (CAFE 2025) හි දියමන්ති අනුග්රාහකයා ලෙස එක්වන බව පසුගියදා නිවේදනය කරන ලදී. දකුණු ආසියාවේ ප්රමුඛතම ආහාර ප්රදර්ශනය හා ශ්රී ලංකාවේ විශාලතම ආහාර ප්රදර්ශනය වන CAFE 2025 හි 22 වන ප්රදර්ශනය මෙවර පැවැත්වීමට නියමිතය. මෙම ප්රදර්ශනය 2025 ජූනි […]