ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 8, 2025
පසුගියදා දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ දරුණු ගං වතුර හා නායයාම්වලින් පීඩාවට පත් මහජනතාව නැවත සම්බන්ධ කිරීම සඳහා රාජ්‍ය ආයතන සමඟ එක්වෙමින් ශ්‍රී ලංකාවේ ජාතික විදුලි සංදේශ ක්‍රියාකරුවන් යුහුසුළුව කටයුතු කරමින් සිටියි. මේ වන විට මෙම ව්‍යවසනය හේතුවෙන් ජීවිත 334ක් අහිමිව ගොස් ඇති අතර තවත් පුද්ගලයින් 400කට ආසන්න ප්‍රමාණයක් අතුරුදන් වී ඇති බවට තොරතුරු […]







