ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 28, 2026
ශ්රී ලාංකේය උසස් අධ්යාපනය වෙනුවෙන්: ව්යාපාරවේදී සහ තොරතුරු තාක්ෂණවේදී උපාධි ද්විත්වයම පිරිනමන තනි සිව් අවුරුදු පාඨමාලාවක් 2026 ඔක්තෝබර් 26, කොළඹදී: — ඔස්ට්රේලියාවේ සදර්න් ක්රොස් විශ්වවිද්යාලය, NSBM හරිත සරසවිය සමග අත්වැල් බැඳ ගනිමින්, ශ්රී ලංකාවේ ප්රථම සහ එකම ද්විත්ව උපාධි පාඨමාලාව පසුගියදා හඳුන්වා දුන්නේය. වසර හතරක පාඨමාලාවක්වන මේ යටතේ, ව්යාපාරවේදී සහ තොරතුරු තාක්ෂණවේදී උපාධි දෙකම පිරිනැමේ. […]



