ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 5, 2026
2026 ලංකා ප්‍රේමියර් ලීග් (LPL) තරගාවලියේ ඉතිරි තරඟ අතරතුර දඹුල්ල සික්සර්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් එල්ල කරන සෑම හයේ පහරක් වෙනුවෙන්ම ඉන්දිරා පිළිකා භාරය (Indira Cancer Trust) වෙත රුපියල් 10,000 ක මුදලක් පරිත්‍යාග කිරීමට JAT Holdings පීඑල්සී සමාගම ‘Sixes for Hope’ නමින් විශේෂ සමාජ සත්කාරයක් ආරම්භ කර ඇත. JAT Paints හරහා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මගින්, දඹුල්ල […]



