ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 20, 2021
2021 මැයි 20, කොළඹ: කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත රට තුළ බලාත්මක කිරීම මගින් ශ්‍රී ලංකා රජය කාලීන හා ක්‍රමෝපායික වැදගත් ඉදිරි තීරණයක් ගනු ලැබූ බව, කොළඹ වරාය නගරයේ ව්‍යාපෘති සමාගම වන CHEC Port City Colombo හි කළමනාකාර අධ්යක්ෂ Jiang Houliang (ජියැං හව්ලියැං) මහතා පවසයි. ශ්‍රී ලංකාවට අලුතින්ම එක්වූ […]