ලංකා ව්යාපාරික පුවත් - LBNFebruary 13, 2026
සෙලාන් බැංකුව තෛපොංගල් දිනය වෙනුවෙන් සංවිධානය කළ සැමරුම් උත්සවය පසුගියදා සෙලාන් ප්රධාන ශාඛා පරිශ්රයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙය ‘සුහද හදක් ඇති දේශීය බැංකුව’ යන විරුදාවලිය තුළින් මූර්තිමත් වන වටිනාකම් මූලික කරගත්, විවිධත්වය සහ සමානාත්මතාව මැනැවින් පිළිබිඹු කළ උත්සවයක් විය. සෙලාන් බැංකුවේ ශාඛා රැසක ගනුදෙනුකරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ද මෙම උත්සවයට සහභාගී වූ අතර, සාම්ප්රදායික […]



